
ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැන්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගන නායකයා බිහිවන බව පාර්ලිමේන්තු මන්ත්‍රි උදය ගම්මන්පිල මහතා පවසයි.
ආණ්ඩුවට පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය බහුතරය ද අහිමිවීමේ අවදානමක් මතුවෙන බවත් හෙතෙම කියාසිටියේ මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
“ආණ්ඩ්‍රව යන මග වැරදියි කියලා පිළි අරගෙන නිවැරදි කරගන්න කඞිනම් පියවර ගන්නේ නැත්නම්, මාර්තු මාසේ 4 වනදා මං කිව්වා වගේ ආණ්ඩුවට නුදුරු අනාගනයේම පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය බහුනරය අහිමිවීමේ අවදානමක් තිබෙනවා. ආණ්ඩුවේ බලවේග විසින් රටට කරන විනාශය නැවැන්වීමට සිදුකරන අරගලය තුළින් අනිවාර්යයෙන්ම අනාගන නායකයා බිහිවෙනවා.” යැයි ද මන්ත්‍රීවරයා අවධාරණය කරමින් කියාසිටියේ ය.