Home උණුසුම් පුවත් සිපෙට්කෝ පිරවුම්හල්වලට හමුදාව යොදවයි

සිපෙට්කෝ පිරවුම්හල්වලට හමුදාව යොදවයි

0
සිපෙට්කෝ පිරවුම්හල්වලට හමුදාව යොදවයි

සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල්වල ඉන්ධන බෙදාහැරීමේ කටයුතු අධික්ෂණය කිරීම සඳහා හමුදාව යෙදවීමට පියවර ගෙන තිබේ.

ඒ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිෙග්ඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා තහවුරු කළේය.

ඉන්ධන හිඟයත් සමඟ පිරවුම්හල්වල ඇතිවන ගැටුහ්කාරී තත්ත්වයන් පාලනය කිරීම සඳහාත් ක්‍රමානුකූලව ඉන්ධන බෙදාහරීම සිදුවන්නේදැයි සොයා බැලීම සඳහාත් මෙසේ හමුදාව යොදවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here