තවත්
    මුල් පිටුවදේශීය පුවත්GOSSIPජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය රන්ජන්ට

    ජනතාවගේ ජනප්‍රියම නළුවා සම්මානය රන්ජන්ට

    2022 වසරේ ජනතාවගේ ජනප්‍රියම නළුවා ලෙස රන්ජන් රාමනායක මහතා සම්මානයෙන් පිදුම් ලබා තිබේ.

    ඒ අද පැවති ස්ලිම්-කැන්ටර් සම්මාන උළෙලේදීය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී, ප්‍රවීන කලාකරු රන්ජන් රාමනායක මහතා මේ වනවිට අධිකරණයට අපහාස කිරීමට වරදකරුවකු වී බන්ධනාගාරගතව සිටී.

    ඔහු වෙනුවෙන් වෙනත් අයකු විසින් සම්මානය ලබාගෙන තිබුණි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img