Home උණුසුම් පුවත් මුහුදු නොගිහින් ධීවරයෝ අමාත්‍යාංශයට කඩාවදිති

මුහුදු නොගිහින් ධීවරයෝ අමාත්‍යාංශයට කඩාවදිති

මුහුදු නොගිහින් ධීවරයෝ අමාත්‍යාංශයට කඩාවදිති

කොළඹ පිහිටි ධීවර අමාත්‍යාංශය ඉදිරිපිට අද ධීවර වෘත්තියේ නියැලෙන්නන් පිරිසක් විරෝධතාවක් පැවැත්වීය.

ඒ ඉන්ධන මිල පහත දමන ලෙස ඉල්ලමිනි.

විරෝධතා පුවරු රැගත් ධීවරයෝ අමාත්‍යංශයට ඇතුල් වීමට තැත් කළ ද පොලිසිය විසින් එය වළක්වා තිබුණි.

අනතුරුව ඔවුන් අමාත්‍යංශයේ ඉදිරිපිට විරෝධතාව පැවැත්වූයේ මෙසේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here