තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අධ්‍යාපන නිලධාරින්ට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් අගනා අවස්ථාවක්

    අධ්‍යාපන නිලධාරින්ට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් අගනා අවස්ථාවක්

    ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිලධාරින්ගේ ධාරිතා ගොඩනැගීමේ පුහුණු පාඨමාලා 5ක් සංවිධානයක කර ඇතැයි ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලය කියයි.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම අනුව අප්‍රේල් මස මුල සිට මාර්ගගත ක්‍රමයට එම පාඨමාලා ආරම්භ කරන බව ද ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    අධ්‍යාපන පරිපාලකයන්, නිලධාරීන්, විෂයමාලා සංවර්ධනය කරන්නන් සහ පාසල් ප්‍රධානීන් සඳහා එම පාඨමාලා සකස් කර තිබෙන බවද මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

    අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නිලධාරීන් 200 දෙනකු පමණ එම පාඨමාලා සඳහා තෝරාගෙන තිබේ.

    සොනාල් සිල්වෙස්ටර්

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img