Home උණුසුම් පුවත් සපුගස්කන්ද ආයෙත් වැහෙයි!

සපුගස්කන්ද ආයෙත් වැහෙයි!

සපුගස්කන්ද ආයෙත් වැහෙයි!

සපුගස්කන්ද තෙල් පිරිපහදුව හෙට (20) රාත්‍රියේ සිට වසා දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා තිබේ.

පිරිපහදු කටයුතු සඳහා ප්‍රමාණවත් බොරතෙල් නොමැතිවීම ඊට හේතුවයි.

අවශ්‍ය බොරතෙල් පෞද්ගලික සමාගම් කිහිපයකින් ඇණවුම් කර ඇති බව සඳහන් ය.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළේ, බොරතෙල් ලැබුණු විගස පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here