තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්සමාජවාදී තරුණ සංගමය කොළඹ කළඹයි (📸)

    සමාජවාදී තරුණ සංගමය කොළඹ කළඹයි (📸)

    ජනතා විමුක්ති පෙරමුණේ සමාජවාදී තරුණ සංගමය විසින් අද(18) මරදාන ටෙක්නිකල් හන්දියෙන් ආරම්භ කළ උද්ඝෝෂණය විරෝධතා පාගමනකින් ගොස් ජනාධිපති ලේකම් කාර්යාල භූමියට ඇතුළු වී විරෝධතාවක නිරත විය.

    විරෝධතාකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට බාරදීමට ගෙන ආ සන්දේශය ද පුළුස්සා දැමීමට ඔවුන් කටයුතු කර තිබුණි.

    සහන් රතනසේකර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img