Home උණුසුම් පුවත් ආණ්ඩුවට එරෙහිව ජාතික ජනබලවේගයෙන් විරෝධතා මාලාවක්

ආණ්ඩුවට එරෙහිව ජාතික ජනබලවේගයෙන් විරෝධතා මාලාවක්

ආණ්ඩුවට එරෙහිව ජාතික ජනබලවේගයෙන් විරෝධතා මාලාවක්

ආණ්ඩුවේ ක්‍රියාකලාපයට එරෙහිව ජාතික ජන බලවේගය විසින් පවත්වනු ලබන විරෝධතා රැළි මාලාවක් ලබන 18, 23 සහ 29 වැනිදා ස්ථාන 3කදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

74 වසරක සාපය නිමාකරමු , ජනපීඩක ආණ්ඩුව පන්නමු යන තේමාවලින් යුක්තව මෙම විරෝධතා මාලාව පැවැත්වේ.

ඒ අනුව තරුණ උද්ඝෝෂණය ලබන 18 වැනිදා කොළඹ දී පැවැත්වීමට නියමිතය.

ජාතික ජනබලවේගයේ ජන බල විරෝධය පැවැත්වෙන්නේ ලබන 23 වැනි දා නුගේගොඩ දී ය.

ගොවිජන විරෝධය ලබන 29 වැනිදා පොළොන්නරුවේ දී පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here