Home දේශීය පුවත් සීදූවේදී කාන්තාවක් මරා රන්බඩු කොල්ලකයි

සීදූවේදී කාන්තාවක් මරා රන්බඩු කොල්ලකයි

0

සීදූව මූකලන්ගමුවේ නිවසකට කඩාවැදුණු කොල්ලකල්ලියක් නිවසේ සිටි කාන්තාව ඝාතනයකර රන්භාණ්ඩ ඇතුළු දේපොළ කොල්ලකා පළාගොස් තිබේ.

73 වියැති කාන්තාවක් එසේ ඝාතනයකර ඇත.

මෙම ඝාතනය ඊයේ (16) සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ඒකකකය අද නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here