Home උණුසුම් පුවත් කබ්රාල්ට ඉල්ලා අස්වෙන්නැයි කීවේ නෑ – ජනපති

කබ්රාල්ට ඉල්ලා අස්වෙන්නැයි කීවේ නෑ – ජනපති

කබ්රාල්ට ඉල්ලා අස්වෙන්නැයි කීවේ නෑ – ජනපති

මහ බැංකු අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට පළවන වාර්තාවේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාට ඉල්ලා අස්වන ලෙස දන්වා ඇති බවට අද පුවත්පතක පළ වූ ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙලෙස ප්‍රතිචාර දැක්වූ බවට ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here