Home දේශීය පුවත් දුර්වල සෞඛ්‍ය තත්ත්වවෙන් පසුවන පුද්ගලයින්ගේ ඡන්ද බලය වෙන අයට පැවරීමට හැඳුනුම්පතක්

දුර්වල සෞඛ්‍ය තත්ත්වවෙන් පසුවන පුද්ගලයින්ගේ ඡන්ද බලය වෙන අයට පැවරීමට හැඳුනුම්පතක්

දුර්වල සෞඛ්‍ය තත්ත්වවෙන් පසුවන පුද්ගලයින්ගේ ඡන්ද බලය වෙන අයට පැවරීමට හැඳුනුම්පතක්

දුර්වල සෞඛ්‍ය තත්ත්වවෙන් පසුවන පුද්ගලයින් සිය ඡන්දය භාවිත කිරීම සඳහා වෙනත් අයෙකුගේ සහාය ලබාගැනීමේ දී ඒ සඳහා දීර්ඝකාලීනව බලය පැවරෙන ආකාරයේ හැදුනුම්පතක් නිකුත් කිරීමට ද සැළසුම් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සදහන් කලේ ඒ සඳහා මේ වන විට පවතින ක්‍රමවේදය අනුව සෑම මැතිවරණයකදීම වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කර අවසර ගැනීම අනිවාර්යය කර ඇති බවයි.

එමෙන්ම  ඉදිරි මැතිවරණ ඉලක්ක කර තවත් නව දේශපාලන පක්ෂ 76 ක් අලුතින් ලියාපදිංචි කිරීමට අයදුම් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here