Home දේශීය පුවත් බැසිල් ඉන්දියාවට

බැසිල් ඉන්දියාවට

0
බැසිල් ඉන්දියාවට

දෙදින නිල සංචාරයක් සඳහා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අමාත්‍යාංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා සමඟ මෙයට සුළු වේලාවකට පෙර ඉන්දියාව බලා පිටත්ව ගියේය.

මෙම සංචාරයේ අරමුණ මෙරටට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ ඹෟෂධ මිලදී ගැනීමට අවශ්‍ය අමෙරිකානු ඩොලර් බිලියන 1.9 ක්වූ ණය මුදලට අදාල ගිවිසුම අත්සන් කිරීම බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කළේය.

එම ණය මුදලින් ඩොලර් මිලිය 500 ක් මූල්‍යමය වශයෙන් ලැබෙන අතර ඉතිරි ඩොලර් බිලියන 1.4 ක මුදල ලැබෙනුයේ භාණ්ඩ වශයෙනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here