Home උණුසුම් පුවත් ඇයි රත්තරන් ආයෙත් ගණන්?

ඇයි රත්තරන් ආයෙත් ගණන්?

ඇයි රත්තරන් ආයෙත් ගණන්?

ශ්‍රී ලංකාවේ රන් මිලෙහි සැලකිය යුතු වැඩිවීමක් වාර්තා වී ඇතැයි කොළඹ රන් අලෙවිකරුවෝ පවසා තිබේ.

මෙම රන් මිල ඉහළයාමට හේතුවී ඇත්තේ යුක්රේනය සහ රුසියාව අතර පවතින ගැටුම්කාරී තත්ත්වය බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව කැරට් 24 රන් කාසියක මිල රු. 150,000ක් වන අතර කැරට් 22 රන් කාසියක මිල රු. 139,000 කි.

රත්‍රන් මිල අධික වීම දේශීය වෙළෙඳපොළේ රත්‍රං හිඟයකට හේතු වී ඇත.

කෙසේ වෙතත්, මේ වනවිට ගෝලීය වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 1,974 දක්වා පහත වැටී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here