Home දේශීය පුවත් විමල්ගේ තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ තනත ුරකින් ඉල්ලා අස්වෙයි

විමල්ගේ තවත් මන්ත්‍රීවරයෙක් ආණ්ඩුවේ තනත ුරකින් ඉල්ලා අස්වෙයි

0

කොත්මලේ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ධුරයෙන් ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා ඉල්ලා අස්වී තිබේ.

එම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාදිපති ගෝඪාභය රාජපක්ෂ මහතා වෙත අද (14) යොමු කළ බව නිමල් පියතිස්ස මහතා සදහන් කළේය.

පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා ඒ බව සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here