Home උණුසුම් පුවත් පිඩුසිඟාවැඩි භික්ෂුව වන අලි ප්‍රහාරයෙන් අපවත්වෙති

පිඩුසිඟාවැඩි භික්ෂුව වන අලි ප්‍රහාරයෙන් අපවත්වෙති

0
පිඩුසිඟාවැඩි භික්ෂුව වන අලි ප්‍රහාරයෙන්  අපවත්වෙති
Asian elephant head close up.

උදෑසන පිණ්ඩපාතය සඳහා වැඩමකරමින් සිටි ආරණ්‍යවාසී භික්ෂුන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකින් අද උදෑසන අපවත්වී ඇත.

බලංගොඩ මඩුගස්තලාව ආරණ්‍ය සේනාසනයක වැඩ සිටි 54 වියේ පසුවූ භික්ෂූන් වහන්සේ නමක් මෙසේ අපවත්වී තිබේ.

අද උදෑසන කාලයේදී වන අලි ප්‍රහාරයට උන්වහන්සේ ලක්ව ඇති බව බලංගොඩ පොලීසිය සඳහන් කරයි. ප්‍රහාරයෙන් තුවාල ලැබූ උන්වහන්සේ බලංගොඩ රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව අපවත්වී ඇති බවද පොලීසිය සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here