Home උණුසුම් පුවත් සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

සඳුදා ඉඳන් පාසල සුපුරුදු විදියට

ලබන සඳුදා සිට සියලුම පාසල් සිසුන් සාමාන්‍ය ආකාරයෙන් පාසල් වෙත කැඳවන ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා සඳහන් කලේ එක් පංතියක සිටින සිසුන් සංඛ්‍යාව අනුව කොටස් වශයෙන් පාසල් වෙත කැඳවීම මේ අනුව නතර කෙරෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here