Home දේශීය පුවත් පාන් මිලත් අද මැදියමේ සිට ඉහළ යන ලකුණු

පාන් මිලත් අද මැදියමේ සිට ඉහළ යන ලකුණු

0
පාන් මිලත් අද මැදියමේ සිට ඉහළ යන ලකුණු

තිරිඟු පිටි මිල ඉහළ යාමත් සමඟ පාන් ගෙඩියක මිල රුපියල් 20ත් 30ත් අතර මිලකින් ඉහළ දැමීමට බේකරි හිමියන් සූදානම් වේ.

මිල තීරණය කිරීම සම්බන්ධයෙන් අද දහවල් විශේෂ සාකච්ඡාවක් පවත්වන බවත් එහිදී ගනු ලබන තීරණයන්ට අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට පාන් මිල වැඩි කෙරන බවත් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here