Home උණුසුම් පුවත් ශෂී විරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව ලබාදීම කල්යයි

ශෂී විරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව ලබාදීම කල්යයි

0
ශෂී විරවංශගේ පාස්පෝට් නඩුවේ තීන්දුව ලබාදීම කල්යයි

විමල් වීරවංශ මහතාගේ බිරිඳ ශෂී වීරවිංශ මහත්මිය සම්බන්ධයෙන් වූ විදෙස්ගමන් බලපත්‍ර නඩුවේ තීන්දුය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබුණත් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය එම තීන්දුව ලබන මැයි 06 වෙනිදා නිකුත් කරන බව ප්‍රකාශ කළේය.

එම නඩුව අද කැදවූ අවස්ථාවේදී ඒ බව සඳහන් කරනු ලැබුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතාය.

ශෂී වීරවංශ මහත්මිය අද අධිකරණය හමුවේ පෙනී සිටියාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here