Home උණුසුම් පුවත් ඩොලරයේ වෙනස්වීමට අනුව ඖෂධ මිලත් ඉහළට

ඩොලරයේ වෙනස්වීමට අනුව ඖෂධ මිලත් ඉහළට

ඩොලරයේ වෙනස්වීමට අනුව ඖෂධ මිලත් ඉහළට

ඖෂධ ආනයනකරුවන්ට ඩොලරයේ උච්චාවඡනය අනුව සාධාරණ මිලකට ඖෂධ මිල ඉහළ නැංවීමට රජය අවසර ලබා දුන් බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසයි.

එබැවින් බාධාවකින් තොරව ඖෂධ බෙදාහරින ලෙස ඔවුන්ට දැනුම් දුන් බවත් දිවයින පුරා ඖෂධ හිඟයක් අපේක්ෂා නොකෙරෙන බව ද රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here