Home උණුසුම් පුවත් ජනපති ආර්යාවගේ මව පද්මාදේවි පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ජනපති ආර්යාවගේ මව පද්මාදේවි පීරිස් අභාවප්‍රාප්ත වෙයි

0
ජනපති ආර්යාවගේ මව පද්මාදේවි පීරිස් අභාවප්‍රාප්ත වෙයි

ජනපති ආර්යා අයෝමා රාජපක්ෂ මහත්මියගේ දයාබර මෑණියන් පද්මාදේවි පීරිස් මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත.

ඒ අමෙරිකාවේ කැළිෆෝනියා ප්‍රාන්තයේ ෆ්‍රෙස්නෝ හීදීය.

මිය යන විට පද්මා දේවි පීරිස් මහත්මිය 89 වන වියේ පසුවූවාය.

ලූකස් පීරිස් මහතාගේ දයාබර බිරිඳවන පද්මාදේවි මහත්මිය දරුවන් දෙදෙනෙකුගේ මාතාවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here