තවත්
    මුල් පිටුවදේශීය පුවත්ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 130 දක්වා ඉහළට

    ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලය ඩොලර් 130 දක්වා ඉහළට

    ලෝක වෙළඳපොළේ බොර තෙල් මිල නැවත් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.

    ඒ අනුව අද වන විට ලෝක වෙළඳපොළේ බ්‍රෙන්ට් බොර තෙල් බැරලයක මිල ඩොලර් 130 දක්වා ඉහළ ගොස් තිබේ.

    මෙසේ බොර තෙල් බැරලයක මිල මෙතරම් ඉහළ අගයක් වාර්ත වී ඇත්තේ 2008 වසරෙන් අනතුරුවය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img