මුල් පිටුව අනාවරණ රුසියාව සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

රුසියාව සටන් විරාමයක් ප්‍රකාශයට පත්කරයි

0

යුක්රේනයේ විල් වැසියන්ට මානුෂීය කොරිඩෝවක් විවෘත කිරීම වෙනුවෙන් එරට වේලාවෙන් අද(05) පෙරවරු 6 සිට සටන් විරාමයක් ප්‍රකාශ කිරීමට රුසියාව කටයුතු කර ඇත.

මරියුපෝල් සහ වොල්නොවාකා සිට මානුෂීය කොරිඩෝව පවත්වාගෙන යමින් සිවිල් වැසියන් සඳහා පිටවීමේ මාර්ග පවත්වාගැනීමට යුක්රේන පාර්ශවය ද එකඟ වී ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

රමේෂ් වරල්ලෙගම

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version