Home උණුසුම් පුවත් රාජගිරියේ වාහන තදබදයක්

රාජගිරියේ වාහන තදබදයක්

රාජගිරියේ වාහන තදබදයක්

කෝට්ටේ මහ නගර සභා සේවකයන් රාජගිරියේ පාලම යට බත්තරමුල්ල දෙසට මාර්ගය අවහිර කරමින් විරෝධතාවයක් පවත්වයි.

මේ හේතුවෙන් ඒ අවට අධික රථවාහන තදබදයක් නිර්මාණය වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here