Home උණුසුම් පුවත් විමල්ගේ ඇමතිකම එස්.බී.ට

විමල්ගේ ඇමතිකම එස්.බී.ට

විමල්ගේ ඇමතිකම එස්.බී.ට

පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා කර්මාන්ත අමාත්‍ය ධුරයේ දිවුරුම් දී තිබේ.

එම අමාත්‍යාංශය මීට පෙර හොබවනු ලැබුවේ විමල් වීරවංශ මහතායි.

ඔහු අද (03) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here