
රුසියාව සහ යුක්රේනය අතර පවතින යුධ උණුසුම මධ්‍යයේ ලෝක වෙළඳ පොළේ ඉන්ධන මිල යලිත් ඉහළගොස් තිබේ.
බ්‍රෙන්ච් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 116 දක්වා අද වන විට ඉහළ ගොස් ඇත.
ඇමරිකානු බොරතෙල් බැරලයක මිල සටහන් වන්නේ ඩොලර් 113 ක් ලෙසිනි.
මෙතරම් මිල ඉහළ යාමක් වාර්තා කරන්නේ වසර හතකට පසු ය.