Home දේශීය පුවත් හෙට සිට පැය හතහාමාරක විදුලි කැපිල්ලක්

හෙට සිට පැය හතහාමාරක විදුලි කැපිල්ලක්

0
හෙට සිට පැය හතහාමාරක විදුලි කැපිල්ලක්

හෙට සිට පැය හතහාමාරක කාලයක් විදුලිය විසන්ධි කෙරන බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා සඳහන් කරයි.

මේ වන විට පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කරනු ලැබීය.

දහවල් කාලයේදී පෙරවරු 8.00 ත් 5.00 ත් අතර කාලය තුළ පැය 05 ක කාලයක්ද රාත්‍රී කාලයට සවස 6.00 සිට රාත්‍රී 11.00 දක්වා කාලය තුළ පැය දෙකහාමාරක් වශයෙන් මෙම විදුලි විසන්ධි කිරීම සිදුවනු ඇතැයි සභාපතිවරයා සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here