Home දේශීය පුවත් GOSSIP ටික් ටොක්වල අලුත්ම වෙනස

ටික් ටොක්වල අලුත්ම වෙනස

0
ටික් ටොක්වල අලුත්ම වෙනස

ටික් ටොක් වෙත උඩුගත කළ හැකි වීඩියෝවක කාලය මිනිත්තු දහයක් දක්වා ඉහළ දමා තිබේ.

ඒ අනුව ටික් ටොක් වෙත මෙතක් පෙර පටිගත කළ වීඩියෝවක් උඩුගත කිරීමට හිමිවූ කාලය ඉහළ ගොස් ඇත.

ටික් ටොක් සමාජ මාධ්‍ය හිමිකාරිත්වය දරණ  චීනයේ පිහිටි බයිට් ඩාන්ස් සමාගම ප්‍රථමයෙන් ඒ වෙත උඩුගත කිරීමට ඉඩ දී තිබුනේ මිනිත්තුවක වීඩියෝවක් පමණි.

පසු ඉකුත් වසරේදී එය මිනිත්තු 3දක්වා ඉහළ දැමීමට එම සමාගම පියවර ගෙන තිබිණි.

කෙසේවෙතත් සඳුදා සිට පෙර පටිගත කළ මිනිත්තු 10ක වීඩියෝ උඩුගත කිරීමට අවස්ථාව ලබාදුන් බව ටික්ටොක් නිවේදනය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here