ශ්‍රී ලංකාවේ සිටින රුසියානු සහ යුක්රේන ජාතිකයන්ගේ සංචාරක වීසා බලපත්‍රවල වලංගු කාලය මාස 02 කින් දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
යුක්රේනයේ පවතින රුසියානු ගැටුම් හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
දැනට ශ්‍රී ලංකාවේ යුක්රේන සංචාරකයින් 4,000 කට ආසන්න පිරිසක් සිටින බව සඳහන් ය.