Home උණුසුම් පුවත් කෝච්චි දුවන්න තෙල් ලැබිලා

කෝච්චි දුවන්න තෙල් ලැබිලා

කෝච්චි දුවන්න තෙල් ලැබිලා

දුම්රිය ධාවනය සඳහා අවශ්‍ය ඉන්ධන ලංකා ඛණිජ තෙල් සංස්ථාව මගින් මේවනවිට ලබාදී ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික විජේසුන්දර මහතා සදහන් කරයි.

ඒ අනුව ඉන්ධන අර්බුදය මත කිසිදු දුම්රිය ගමන්වාරයක් අවලංගු නොවන බවද ඔහු සදහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here