Home විදේශීය පුවත් දේශපාලනය යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවකට සැරසෙයි

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවකට සැරසෙයි

0
යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡාවකට සැරසෙයි

යුක්‍රේනය සහ රුසියාව සාකච්ඡා මාර්ගට එළැඹීමට තීරණය කර තිබේ.

ඒ අනුව මෙම සාකච්ඡා යුක්‍රේනය සහ බෙලරුසය අතර දේශසීමා වලදී පැවැත්වීමට නියමිත බව යුක්‍රේනය පවසයි.

දැනට වාර්තා වන අන්දමට දෙරටේ නියෝජිතයන් හෙට දිනයේ හමුවීමට නියමිත අතර හමුව ප්‍රිප්යෙට් ගඟ අසලදී පැවැත්වීමට නියමිය.

මේ අතර ගැටුම් වලින් රුසියානු හමුදා සාමාජිකයන් හාර දහසකට අධික පිරිසක් මරණයට පත්ව ඇති බව යුක්‍රේනය පවයයි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here