Home special කිව් නගරයේ මහ පිපිරුම් – යුක්‍රේනවාසීන් භීතියෙන් ඇලළෙයි

කිව් නගරයේ මහ පිපිරුම් – යුක්‍රේනවාසීන් භීතියෙන් ඇලළෙයි

0
කිව් නගරයේ මහ පිපිරුම් – යුක්‍රේනවාසීන් භීතියෙන් ඇලළෙයි

යුක්‍රේනයේ කීව් නගරය තුලට රුසියානු හමුදා ඇතුලු වීමත් සමඟ නගර තුල දරුණු යුද ගැටුම් හටගෙන ඇති බවට  විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගැටුම් උත්සන්න වීමත් සමඟම කීව් නගරය තුලින් විශාල පිපිරීම් ඇසෙන බවද  විදෙස් මාධ්‍ය සදහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here