Home Uncategorized යුක්‍රේන වැසියන්ට ගිනි අවි දහ අටදහසක් ලබාදෙයි

යුක්‍රේන වැසියන්ට ගිනි අවි දහ අටදහසක් ලබාදෙයි

0
යුක්‍රේන වැසියන්ට ගිනි අවි දහ අටදහසක් ලබාදෙයි

යුක්‍රේනයේ කීව් අගනුවර ආරක්ෂා කිරීමට ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වූවන්ට ස්ව්‍යංක්‍රීය ගිණි අවි දහ අටදහසක් ලබාදීමට යුක්‍රේන රජය පියවරගෙන තිබේ.
මේ අතර කීව් නගරයේ වෙසෙන ජනතාවට රුසියානු හමුදාවන්ගේ ක්‍රියාකාරකම් රහසිගතව රජයට ලබාදෙන ලෙසටද ඉල්ලීමක්ද කර ඇත.

මෙහිදී යුක්‍රේන හමුදා ක්‍රියාකාරකම් කිසිම අයුරකින් පටිගත නොකරන ලෙසත් එම ක්‍රියාකරකම් සමාජ ජාල මාධ්‍ය වෙත නිකුත් නොකරන ලෙසත් යුක්‍රේන රජය ජනතාවගෙන් ඉල්ලා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here