මුල් පිටුව විදේශීය පුවත් දේශපාලනය රුසියාවෙන් බ්‍රිතාන්‍යයට තහනමක්

රුසියාවෙන් බ්‍රිතාන්‍යයට තහනමක්

0

රුසියාව විසින් බ්‍රිතාන්‍ය ගුවන් යානාවලට සිය ගුවන් කළාපයට ඇතුලු වීමට තහනම් කර තිබේ.

ඒ අනුව බ්‍රිතාන්‍ය ගුවන්‍ යානා තම ගුවන් තොටුපළවල් වලට ගොඩ බෑම හෝ තමගුවන් කලාපය තුල පියාසර කිරීම තහනම් කළ බව රුසියාව මීට සුළු මොහොතකට පෙර නිවේදනය කර ඇත.

රුසියාවේ මෙම තහනමට හේතුවී ඇත්තෙ බ්‍රිතාන්‍ය රජය රුසියානු ගුවන් යානා වලට පැනවූ තහනමයි

චමරු අමාසර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version