Home special චර්නෝබිල් බලාගාරය රුසියානු හමුදා අතට

චර්නෝබිල් බලාගාරය රුසියානු හමුදා අතට

0
චර්නෝබිල් බලාගාරය රුසියානු හමුදා අතට

චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය රුසියානු හමුදා විසින් අල්ලාගෙන ඇති බව යුක්රේන ජනාධිපති කාර්යාලයේ උපදේශක මයිකයිලෝ පොඩොල්යාක් ප්‍රකාශ කළේය.

“රුසියානුවන්ගේ සම්පූර්ණයෙන්ම අර්ථ විරහිත ප්‍රහාරයකින් පසු චර්නොබිල් න්‍යෂ්ටික බලාගාරය ආරක්ෂිත යැයි පැවසිය නොහැක” ඔහු පැවසීය.

“මෙය අද යුරෝපයේ ඇති බරපතලම තර්ජනයකි” පොඩොල්යාක් පැවසීය.

කිව් අගනුවර ඇහෙන ප්‍රහාර හඬවල් සහ ගිනි පුළිඟු ගැන එහි සිටින නිව්යෛා්ර්ක් ටයිම්ස් මාධ්‍යවේදියකු බෙදාගත් වීඩියෝවක් පහත දැක්වේ.

සබැඳි පුවත්
රුසියා – යුක්‍රේන ගැටුමේ අලුත්ම තත්ත්වය

 

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here