Home උණුසුම් පුවත් දත්තවල පුද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව පියවරක් ගනී

දත්තවල පුද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව පියවරක් ගනී

දත්තවල පුද්ගලිකත්වය සහ ආරක්ෂාව ගැන ශ්‍රී ලංකාව පියවරක් ගනී

පුද්ගලිකත්වය සහ දත්ත ආරක්ෂාව පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයකට ශ්‍රී ලංකාව ද රටවල් ගණනාවක් සමඟ අත්සන් කර තිබේ.

යුරෝපා සංගමය, ඕස්ට්‍රේලියාව, කොමරෝස්, ඉන්දියාව, ජපානය, මොරිෂස්, නවසීලන්තය, දකුණු කොරියාව, සහ සිංගප්පූරුව සමඟ මෙම ඒකාබද්ධ ප්‍රකාශයට ශ්‍රී ලංකාව අත්සන් තබා ඇත.

නව පියවර ඔස්සේ පුද්ගලික දත්තවල පුද්ගලිකත්වය සහ ආරක්ෂාව සඳහා ඇති අයිතිය සමඟ විශ්වාසය සහිතව දත්තවල නිදහස් ප්‍රවාහය පෝෂණය කිරීමට කැපවී සිටින බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here