Home උණුසුම් පුවත් හෙට විදුලි කප්පාදුව පැය 5ත් පනී

හෙට විදුලි කප්පාදුව පැය 5ත් පනී

හෙට විදුලි කප්පාදුව පැය 5ත් පනී

හෙට (25) දිනය සඳහා අනුමත විදුලි කප්පාදුව මෙසේය.

A,B ,C ඛාණ්ඩවලින් දැක්වෙන ප්‍රදේශ සඳහා පැය 4 යි මිනිත්තු 40 ක් සහ අනෙකුත් ප්‍රදේශ සඳහා පැය 5 යි විනාඩි 15 ක් ලෙසින් විදුලිය කප්පාදු වනු ඇත.

හෙට දිනයේ විදුලිය කප්පාදු වන කලාප සහ වේලාවන් ලැයිස්තුව පහත දැක්වේ.

[pdf-embedder url=”http://newswave.lk/wp-content/uploads/25-02-2022-Power-interruption-schedule.pdf”]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here