තවත්
    මුල් පිටුවදේශීය පුවත්Softlogic GLOMARK තලවතුගොඩට

    Softlogic GLOMARK තලවතුගොඩට

    සොෆ්ලොජික් ග්ලෝමාර්ක් (Softlogic GLOMARK) සුපිරි වෙළෙඳසැල් ජාලය තවදුරටත් පුළුල් කරමින් සිය නවතම ශාඛාව තලවතුගොඩ දී විවෘත කරන ලදී.

    වෙළඳපොලේ විප්ලවීය වෙනසක් කළ අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවිකරණයේ නවමු ගමනක යෙදෙන සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් ශ්‍රී ලංකාවේ නවීන වෙළඳ ක්ෂේත්‍රය තුළ සිය පැවැත්ම තවදුරටත් පුළුල් කරමින් නව ශාඛාව විවෘත කරනු ලබයි.

    ග්ලෝමාර්ක් අලෙවිසැල් ජාලය මගින් දේශීය හා විදේශීය වෙළඳපොළ නිෂ්පාදන රාශියක් සහ විශිෂ්ට පාරිභෝගික සේවාවක් සමඟින් ඔබ වෙත ගෙන එන අතර අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය, සිල්ලර භාණ්ඩ , නැවුම් ආහාර, කාබනික ආහාර වර්ග ගණනාවක් සහ බේකරි නිෂ්පාදන වැනි දේ සඳහා ප්‍රියතම සාප්පු ගමනාන්තයක් බවට සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් පත්ව තිබේ.

    සම්ප්‍රදායික සුපිරි වෙළෙඳසැල්වලින් ඔබ්බට ගොස් අන්තර්ජාතික සාප්පු සවාරි අත්දැකීමක් ලබා දීම සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් විශේෂත්වයයි.

     

    චමරු අමාසර

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img