Home දේශීය පුවත් උණුසුම් පුවත් ඉන්ධන සැඟවූ ඉන්ධන හල් සොයා පරීක්ෂණ

ඉන්ධන සැඟවූ ඉන්ධන හල් සොයා පරීක්ෂණ

ඉන්ධන සැඟවූ ඉන්ධන හල් සොයා පරීක්ෂණ

අළෙවි නොකර ඉන්ධන සඟවා තබාගෙන සිටින ඉන්ධන හල් සෙවීම සඳහා පරීක්ෂණ කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ඛණිජ තෙල් සංස්ථාව පවසනවා.

එහි සභාපති නීතීඥ සුමිත් විජේසිංහ මහතා සදහන් කළේ ඉන්ධන සඟවා තබා ගෙන සිටින ඉන්ධන හල් සම්බන්ධයෙන් ඉදිරියේදි තීරණයක් ගන්නා බවයි.

ඇතැම් ඉන්ධනහල්, ඉන්ධන සඟවාගෙන සිටින බවට පැමිණිලි ලැබී ඇතැයිද ඔහු සදහන් කළා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here