තවත්
    මුල් පිටුවදේශීය පුවත්මැති ඇමතිවරුන්ගෙන් සියයට 24 කට කොවිඩ් හැදි ල

    මැති ඇමතිවරුන්ගෙන් සියයට 24 කට කොවිඩ් හැදි ල

    මැති ඇමතිවරු 53 දෙනෙක් මෙතෙක් කොවිඩ් වෛරසය ආසාදිතව ඇත.

    කොවිඩ් රෝග ලක්ෂණ පෙන්වීම හේතුවෙන් එම මැති ඇමතිවරු ඒ ඒ අවස්ථාවන් වලදී කළ ඇන්ටිජන් සහ පී.සී.ආර්. පරීක්ෂණවලින් ඒ බව තහවුරු වී තිබේ.

    එම ප්‍රමාණය පාර්ලිමේන්තුව නියෝජනයකරන මැති ඇමතිවරුන්ගෙන් සියයට 24 කට ආසන්න ප්‍රමාණයකි. මේ ගොන්නට පාර්ලිමේන්තුවේ ප්‍රධානියා වන කථානායකවරයාද ඇතුලත්ය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img