Home COVID මෙරට කොවිඩ් මරණ සමස්තය 16000 පනී

මෙරට කොවිඩ් මරණ සමස්තය 16000 පනී

මෙරට කොවිඩ් මරණ සමස්තය 16000 පනී

තවත් Covid-19 ආශ්‍රිත මරණ 30ක් ඊයේ සිදුව ඇති බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් තහවුරු කිරීමත් සමඟ ශ්‍රී ලංකාවේ කොවිඩ් මරණ සංඛ්‍යාව 16,000 ඉක්මවා ඇත.

වසංගතය ආරම්භයේ සිට මේ දක්වා රට තුළ ලියාපදිංචි වී ඇති Covid-19 මරණ සංඛ්‍යාව 16,024 දක්වා මේ අනුව ඉහළ ගොස් ඇත.

අද වාර්තා වූ මරණ අතර පිරිමි පුද්ගලයින් 20 දෙනෙකු සහ කාන්තාවන් 10 දෙනෙකු වන අතර මියගිය අයගෙන් 06 දෙනෙකු වයස අවුරුදු 30-59 අතර පසුවන්නන් වේ.

ඉතිරි 24 දෙනා වයස අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ අය වෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here