Home උණුසුම් පුවත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියකු අභාවප්‍රාප්ත වෙයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කමල් ලියනාරච්චි මහතා අද සවස අභාවප්‍රාප්ත වී තිබේ.

කමල් ලියනාරච්චි මහතා ශ්‍රී ලංකා පුවත්පත් පැමිණිලි කොමිසමේ නියෝජ්‍ය ප්‍රධානියා ලෙස කටයුතු කළේය.

ඔහු මීට පෙර ලක්බිම පුවත්පතට අනුයුක්තව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here