Home උණුසුම් පුවත් උසස් පෙළ විභාගයේ බොරු කාලසටහනක් සමාජ ජාලයේ

උසස් පෙළ විභාගයේ බොරු කාලසටහනක් සමාජ ජාලයේ

උසස් පෙළ විභාගයේ බොරු කාලසටහනක් සමාජ ජාලයේ

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතින් මිස වෙනත් ආයතන හෝ සමාජ ජාලවල හෝ පළකරන උසස් පෙළ විභාග  කාලසටහන් අනුගමනය කිරීමෙන් වළකින ලෙස විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන මහතා නිවේදනය කරයි.

මෙවර උසස් පෙළ විභාගයේ යැයි පවසමින් ව්‍යාජ කාලසටහනක් සංසරණය වන බැවින් විභාග කොමසාරිස්වරයා මෙම නිවේදනය කර ඇත.

විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන https://www.doenets.lk ‍යන වෙබ් අඩවිය ඔස්සේ නිවැරදිි විභාග කාලසටහන ලබාගත හැකිය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here