Home උණුසුම් පුවත් අද දෙවරක් විදුලිය කැපේ

අද දෙවරක් විදුලිය කැපේ

අද දෙවරක් විදුලිය කැපේ

දිවයින පුරා අද(18) දෙරවක් විදුලිය විසන්ධි වීම සිදුවනු ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) පවසයි.

ඒ අනුව අද පස්වරු 2.30ත් 6.30 ත් අතර පැයක විදුලි කප්පාදුවක් වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

එමෙන්ම පස්වරු 6.30 ත් පස්වරු 10.30ත් අතර විනාඩි 45ක විදුලි කප්පාදුවක් සිදුකෙරෙන බව හෙතෙම කීය.

අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ බව කියා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here