Home උණුසුම් පුවත් රන්ජන් දේශපාලන පළිගැනීම් සොයන කොමිසමට

රන්ජන් දේශපාලන පළිගැනීම් සොයන කොමිසමට

රන්ජන් දේශපාලන පළිගැනීම් සොයන කොමිසමට

බන්ධනාගාරගතව සිටින ප්‍රවීන රංගන ශිල්පී රන්ජන් රාමනායක මහතා දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයාබලන ජනාධිපති කොමිසම හමුවට අද රැගෙනවිත් ඇතැයි වාර්තා වේ.

දැඩි ආරක්ෂාවක් මැද ඔහු කොමිසමට රැගෙවිත් ප්‍රකාශ ලබාදීමෙන් අනතුරුව පිටත්ව ගොස් ඇත.

ඔහුගේ නීතිඥයින් පිටතට පැමිණ මාධ්‍යයට සඳහන් කර ඇත්තේ රන්ජන් රාමනායක මහතා වෙත නගන චෝදනාවලට ඔහු නිවැරදිකරු බවය.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here