මුල් පිටුව තෙවැනි ඇස අගනුවරටම එකයි

අගනුවරටම එකයි

0

නවම් පෝය යෙදුණු ‍ඊයේ (16) රාත්‍රියේදී, ශ්‍රී ලංකාවේ අගනුවර පැවැත්වෙන එකම පෙරහර ලෙස සැළකෙන කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සධාතුක කරඬුව තැනපත් කිරීමෙන් අනතුරුව වීදි සංචාරය කළ අවස්ථාව.

සංජීවනී එදිරිසිංහ

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version