Home උණුසුම් පුවත් විදුහල්පතිනිය දණගැස්වූ චෝදනාවෙන් මන්ත්‍රී නිදහස්

විදුහල්පතිනිය දණගැස්වූ චෝදනාවෙන් මන්ත්‍රී නිදහස්

විදුහල්පතිනිය දණගැස්වූ චෝදනාවෙන් මන්ත්‍රී නිදහස්

හිටපු ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය, වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක බදුල්ල දෙමළ බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස් වූ බවට වන චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කරන ලෙස බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

ඒ සමථ මණ්ඩලයේ දී ඇති වී තිබෙන සමථයට අනුවයි.

බදුල්ල දෙමළ බාළිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනි භවානි රඝුනාදන් මහත්මිගේ පැමිනිල්ලක් මත මෙම නඩුව පවරා තිබුණි.

නීතිපතිවරයාගේ උපදෙස් මත මෙම නඩුව සමථ මණ්ඩලයට යොමුකිරීමට පසුගිය දා නියෝග කෙරුණි.

ඒ අනුව බදුල්ල සමථ මණ්ඩලය කැදවූ අවස්ථාවේ දෙපාර්ශවයේ එකඟතාව මත එය සමථයකට පත්ව ඇතැයි වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here