Home දේශීය පුවත් වනිදු හසරංග කොවිඩ් ආසාදිතයි

වනිදු හසරංග කොවිඩ් ආසාදිතයි

0
වනිදු හසරංග කොවිඩ් ආසාදිතයි

ලොව අංක එකේ විස්සයි 20 පන්දු යවන්නා වන වනිදු හසරංගට කොවිඩි ආසාදනය වී ඇත.

ඒ අනුව දැනට ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන තරග පහකින් යුතු විස්සයි 20 තරගාවලියේ අද (15) පැවැත්වෙන තරගය වනිදු හසරංගට අහිමි වනු ඇත.

මෙම තත්ත්වය මත වනිදු හසරංගට ඕස්ට්‍රේලියානු විස්සයි 20 තරගාවලිය ද අහිමි වීමේ අවදානමක් මතුව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here