Home උණුසුම් පුවත් මෙරට චීන ජාතිකයන්ට අද සිට සිනෝෆාම් එන්නත් දෙයි

මෙරට චීන ජාතිකයන්ට අද සිට සිනෝෆාම් එන්නත් දෙයි

මෙරට චීන ජාතිකයන්ට අද සිට සිනෝෆාම් එන්නත් දෙයි

මෙරට සිටින චීන ජාතිකයින්ට චීනයෙන් මෙරටට ලැබුණු සිනොෆාම් කොවිඩ් එන්නත අද (05) දිනයේ සිට ලබාදීමට පියවර ගැනේ.

චීනයේ නිෂ්පාදිත සිනොෆාම් නමැති මෙම එන්නතේ මාත්‍රා ලක්ෂ 6ක් පසුගිය 31 වැනිදා මෙරටට ගෙනඑනු ලැබීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලීමක් මත චීන ජනාධිපති ෂී ජින් පින් මහතා විසින් මෙම එන්නත් තොගය මෙරටට ප්‍රදානය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here