Home උණුසුම් පුවත් මහරගම නිවසක් තුළ නර්තන ශිල්පිනියක‍ගේ මළ සිරුරක්

මහරගම නිවසක් තුළ නර්තන ශිල්පිනියක‍ගේ මළ සිරුරක්

මහරගම නිවසක් තුළ නර්තන ශිල්පිනියක‍ගේ මළ සිරුරක්

ජනප්‍රිය නර්තන කණ්ඩායමක වෘත්තීය නර්තන ශිල්පිනියක ලෙස කටයුතු කළ තරුණියකගේ මළසිරුරක් මහරගම ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණයක තිබී සොයාගෙන තිබේ.

මහරගම දුම්රිය මාවත ප්‍රදේශයේ පිහිටි නිවාස සංකීර්ණයක තිබී ඇයගේ සිරුර සොයාගෙන ඇත.

ඇය, දිවයින පුරා සංගීත ප්‍රසංගවලට නර්තන ශිල්පිනියක ලෙස සහභාගිවන අතර නිරූපිකාවක ලෙස ද ඡායාරූපවලට පෙනී සිටින තරුණියකි.

26 හැවිරිදි මෙම තරුණිය කුරුණෑගල පදිංචිකාරිනියකි.

ඇයගේ මරණය පිළිබඳ පොලිස් විමර්ශන ක්‍රියාත්මකයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here