මුල් පිටුව COVID අද(13) එන්නත් මධ්‍යස්ථාන 37ක් රට පුරා

අද(13) එන්නත් මධ්‍යස්ථාන 37ක් රට පුරා

0

අවුරුදු 20 ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ඇතුළුව කොවිඩ් මර්දන එන්නත් අද දිනයේ ද රට පුරා පිහිටි මධ්‍යස්ථාන 37කදී ලබාදෙන බව ජනාධිපති කාර්‍යාලය නිවේදනය කරයි.

අද දිනයේදී එන්නත් ලබා දෙන සියලූම මධ්‍යස්ථාන ලැයිස්තුව පහත දැක්වේ.

සහන් රතනසේකර

අදහස් නැත

ඔබේ අදහස් දක්වන්න.Cancel reply

Exit mobile version